මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතයසුළි කුණාටුවක්  (MORA) බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කරයි. එහි බලපෑම හේතුවෙන්  දිවයින හරහා  අහස වළාකුළින් බරව පවතින අතර වැසි සහ සුළං තත්ත්වයන්  අපේක්ෂා කළ හැක. දිවයිනේ(විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල) සහ දිවයින වටා … Continue reading මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළි කුණාටුවක්